tag:blogger.com,1999:blog-1685579375183561426.post1709399769719648491..comments2023-04-29T05:52:55.907-07:00Comments on "අම්මා සහ බබා": බබා උපදින්නේ කවදාද?මාhttp://www.blogger.com/profile/12909947285836149697noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1685579375183561426.post-41490414421263788052010-03-08T23:07:08.550-08:002010-03-08T23:07:08.550-08:00ඔව්, සාරංග කියනවා වගේ සමහර විට වෙනස්කම් වෙනවා. ඒවා...ඔව්, සාරංග කියනවා වගේ සමහර විට වෙනස්කම් වෙනවා. ඒවා ඔක්කොමත් හේතු තියෙනවා. මගේ ලොකු දූ ඉපදුනේ දවස් 8කට කලින්. ඒ කියන්නේ මාස 9ටත් දවසක් කලින්. චූටි දූ දවස් 11කට කලින්. මගේ මල්ලිත්, නංගිත්, මමත් අපි තුන් දෙනාම ඉපදිලා තියෙන්නේ මාස 7න්. මල්ලිව බේර ගන්නනම් සෑහෙන්න කරදර වෙලා අම්මට. දැන් නම් අවුරුදු 35ක සැමියෙක් එයා.Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-1685579375183561426.post-88471940560494266032010-02-06T10:41:52.916-08:002010-02-06T10:41:52.916-08:00i'll write a java progran using this concept. ...i'll write a java progran using this concept. thanx for the idea for me...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1685579375183561426.post-52543398272453610952010-02-06T05:29:07.141-08:002010-02-06T05:29:07.141-08:00ඔබගේ වටිනා ප්රයත්නය අගය කරමි෴සොයුරිය!!ඔබගේ වටිනා ප්රයත්නය අගය කරමි෴සොයුරිය!!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-1685579375183561426.post-76104801120381496922010-02-06T01:15:18.187-08:002010-02-06T01:15:18.187-08:00මේ මාස 9ක් හා දින 7 හරියන්නෙ සියයට කීදෙනෙක්ටද?මේ මාස 9ක් හා දින 7 හරියන්නෙ සියයට කීදෙනෙක්ටද?සාරංගhttp://sarangasl-si.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1685579375183561426.post-26434397183167134392010-02-05T17:38:39.385-08:002010-02-05T17:38:39.385-08:00nice write. keep it up.nice write. keep it up.Anonymousnoreply@blogger.com