Saturday, January 16, 2010

මෙය "මා"ගේ පළමු ලිපියයි

මෙය "මා"ගේ පළමු ලිපියයි. මා සිංහල බ්ලොග්කරණයට ආධුනිකයෙක්මි. මේ බ්ලොග් එකෙහි ලියැවෙන්නේ "අම්මා - දරුවා" යන සංකල්පය මුල් කරගෙනය. දරු ප්‍රසූතියට පෙර අම්මා කෙනෙකු වන්නට පෙරුම් පුරනා කාන්තාවක, ගැබිනි සමයේදී ඇයට හමුවන ගැටළු හා එම සති කිහිපය ගෙවෙනා ආකාරයද පසුව දරුවකු සමග ගෙවෙනා ජීවිතය මේ බ්ලොග් එක තුලදී ඔබට හමුවන සටහන්ය.

මා දොස්තර කෙනෙකු නොවන බවත් මෙහිලා එන යම් යම් කරුණු මා පොතින් පතින් උගත් ඒවා බවත් කියනු රිසියෙමි.යම් වැරදි යමක් දුටුවිට නොවලහා පවසන මෙන් ආයාචනා කරමි.

...මා...

2 comments:

  1. බොහොම වැදගත් ව්ටිනා අදහසක්. දිගටම ලියන්න. සුබපැතුම්..

    ReplyDelete
  2. දිගටම ලියන්න0සුභපැතුම් නුඹට

    ReplyDelete

 

blogger templates | Make Money Online