Saturday, May 22, 2010

අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය කලලයට අහිතකරද?

අපට ඇසෙන සංඛ්‍යාත පරාසය වන්නේ හර්ට්ස් 20 සිට 20000 දක්වාය. නමුත් මීට වඩා වැඩි සංඛ්‍යාත එනම් අධි සංඛ්‍යාත බල්ලන්, වවුලන් වැනි සතුන්ට ශ්‍රවණය කළ හැකිය. මේවැනි තරංග අල්ට්‍රා සවුන්ඩ් නම් වේ. මේ තරංග උපයෝගී කරගනිමින් කෙරණ එක් පරීක්ෂණයක් ලෙස මෙම පරීක්ෂණය හැඳින්විය හැකිය.

මෙය කිසිසේත්ම ශරීරයට අහිත කර නැත. එම නිසා බොරුවට බිය විය යුතු නැත. මෙම පරීෂණය කලලයට සති 12ක් පමන ගත වූ කලිහි කිරීම වඩාත් උචිතය. මෙම සති 12දී කරණු ලබන පරීක්ෂණය මගින් බබා ලැබීමට බලාපොරොත්තු වන දිනය ගැන වඩා නිවැරදි අගයක් ගත හැකිය.









එසේම කලලයේ පිහිටීම, බබාගේ හද ගැස්ම දැක ගැනීම, නිවුන් දරුවන්ගේ පිහිටීම දැන ගැනීම ආදී නොයෙකුත් කාරණා මෙමගින් දැන ගත හැකිය. එම නිසා මෙම පරීක්ෂණය වඩා වැදගත් මෙන්ම බිය නොවිය යුතු එකක් බවද කාන්තා ඔබ දත යුතුය.

5 comments:

  1. Ultra Sound පරීක්ෂණ සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන්නෙ 15MHz-25MHz අතර වගේ තියෙන සංඛ්‍යාතනය් (ඔක්කොම මිනිස් ශ්‍රව්‍ය පරාසයෙන් පිට නෙමෙයි) මෙහිදී භාවිතා වන්නේ තාරතාවයෙන් ඉතා අඩු ශබ්දයක් නිසා (ඒකට ශබ්දයක් කියන්නත් බෑ, මොකද අපි ශබ්දයක් කියන්නෙ අපිට ඇහෙන පරාසයේ හඬකටනෙ) කිසිම විදිහකින් ඒවයින් අපිට හානියක් නෑ.

    ReplyDelete
  2. aa ekada seen eka?

    ReplyDelete
  3. මේක දිගටම නොකරන්නේ ඇයි.
    බබා ගේ වැඩීම ගැන ලියන්න පුළුවන් නේ.

    ReplyDelete
  4. The use and abuse of ultrasounds in obstetric is an interesting topic. Just because that there have not been any well documented harmful effects on human from ultrasound so far, it does not necessarily mean that ultrasound is 100% safe. What we know at this point of time may change in time to come.In fact there are clear cut indications in obstetrics where a doctor may order an ultrasound test.But what has happened today is that with commercialized medicine Ultrasound examination of pregnancy is just another business.In many countries, the commercial application of ultrasound scanning during pregnancy is very common, offering "baby look" and "fun ultrasound" in order to "meet your baby" with photographs and home videos. Whether there is an indication or not a doctor can order an US test and an ignorant public pay through the nose thinking that such test will improve the outcome of the pregnancy. No doubt ultrasound does help in certain selected cases where there is a positive indication, but the routine use of ultrasound in each and every pregnant women is not only unscientific but also a great economic loss for a poor third world economy like SRi Lanka.

    ReplyDelete
  5. ලිපියට ස්තූතියි. දිගටම ලියන්න. ඔබ ඉදිරිපත් කරන තොරතුරු වලට සමාන අඩ්වියක්. මට අහම්බෙන් ලැබුනෙ. ඔබටත් අනෙක් අයටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව. http://youth-si.happylife.lk

    ReplyDelete

 

blogger templates | Make Money Online